From the publisher
නපුරු පාලකයෝ තුන්දෙනා වේදිකා නාටකයක්, ගීත නාටකයක් මෙන්ම චිත්‍රපට කිහිපයකට නගනු ලැබ ඇත. එය ළමුන් අතර අතිශයින්ම ජනප්‍රියත්වය දිනාගෙන ඇත. හාස්‍ය රසයෙන් යුත් මෙම කාව්‍යමය සුරංගනා කතාවේ ඉරණම ප්‍රීතිමත් එකකි.
Napuru Palakayo Thundena by Dadigama V. Rodrigo is a Sinhala book published by Kurulu Book Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | නපුරු පාලකයෝ තුන්දෙනා (Napuru Palakayo Thundena) |
| Author | Dadigama V. Rodrigo |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555912754 |
| Publisher | Kurulu Book Publishers |


