Lakpura
Lakpura® · Knihy

Mathaka Man Athara

Od70.51 CZK

From the publisher

විසිවැනි සියවසේ මුල්බගයේ ෂැන්හයි හි උපත ලැබූ ,ඉංග්‍රීසි ජාතික ක්‍රිස්ටෝෆ්ර් බන්කිස් සිය දෙමාපියන් අබිරහස් ලෙස අතුරුදන් වීම නිසා අනාත දරුවෙකු සේ එනගලන්තයේ හැදී වාදෙයි. වසර ගණනාවකට පසු ලන්ඩනයේ සුප්‍රකට රහස් පරීක්ෂකයෙකු බවට පත්වන ඔහු සිය දෙවපියන් අතුරුදහන් වීම පිළිබද අබිරහස විසදීමට නැවත ශාන්න්හයි බාලා යයි.දෙවැනි ලෝක යුද්ධයට පසුබිම් සැකසෙන සමයේ ලන්ඩන් හා ෂැන්හයි නගර අතර දෝලනය වෙමින් ගලා යන 'මතක මං අතර ' කෘතිය මතකය ,කුතුහලය හා තමා අයිති තැනට ආපසු යැමේ පෙලබවිම පිළිබද වන අපුර්ව කතා පුවතකි.

Mathaka Man Athara by Kudagammana Seelarathana Thero is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleමතක මං අතර (Mathaka Man Athara)
AuthorKudagammana Seelarathana Thero
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

Technické údaje

Hmotnost zásilky250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®