Lakpura
Lakpura® · Knihy

Mandira

Od58.80 CZK

From the publisher

    "සීයා මැරුණෙ කොහොමද කියලා සීතා දන්නවද..?

ඒ කාලෙ ඔයාට කතා කරන්න පුළුවන්නද..?"

මැය වටිනා කියන කරුණු බොහෝමයක් දන්න බව වටහා ගත් තිසරණි

ඒවා එකින් එක ක්‍රමාණුකූලව අසාගෙන ගියාය.

"රළහාම් මැරුණ විදිය මං දන්නවා සුදු නෝනා.

ඒත් ඒවා කිව්වොත් මාවත් මරාම දායි."

ඈ කොළයේ ලියූ අදහසට අනුරූපීව

ඇගේ මුහුණේ ඉරියව්ද වෙනස් වී තිබිණි .

"මරලම දායි.. කවුද..?

නමුත් ඈ නිහඩය.

"සීතා බය වෙන්න එපා. එහෙම වෙන්න ඒවා

සීතා කිව්වා කියලා මං කාටහරි කිව්වොත්නෙ."

" ඒ කියන්නෙ සුදු නෝනා ඒවා පොලීසියට කියන්නේ නැද්ද..?

ජයම්පති මහතාගේ නොඑසේනම් සීයාගේ මරණය

ස්වභාවික මරණයක් නොවන බවට වන

පළමු ඉගිය සීතාගෙන් පිට වූයේ එලෙසය.

ඉන් ත්සරණී තරමක් කලබල විණි."

Mandira by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Creations, listed under Adult, Fiction.

Book details

Titleමන්දිර (Mandira)
AuthorGayana S. Lakmali
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550929238
PublisherGaya Creations

Technické údaje

GTIN / čárový kód9789550929238
Hmotnost zásilky250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®