From the publisher
“කොහෙද ඉන්නේ?”
සිත රිදුනු තරමටම මම නිහඬ වීමි.
“ඔයා දන්නවද?. දැන් ඔය ප්රශ්නෙ මං ඔයාගෙන්
ඇහුවනම් ඔයා මට දෙන උත්තරේ ඕක…”
ඔහු හැඟීම්බරව වචන පිට කළේය. ඒ වචනයක්
ගානේම දුරකතනය කම්මුලට තෙරපුනි. මට ඒ වචන
දැනුණු තරම්ය.
“ඔයා එහෙම අහන්න කව්ද, ඇයි අහන්නෙ, මොන
අයිතියකටද කියලා…
ඔයා මට කියයි…”
“මන්දාර”
Mandara Sulanga by DINUSHA WEERARATHNA is a Sinhala book published by DEWMINI PUBLICATIONS, listed under Fiction, Novels.
Book details
| Title | මන්දාර සුළඟ (Mandara Sulanga) |
| Author | DINUSHA WEERARATHNA |
| Language | Sinhala |
| Pages | 200 |
| Cover | Soft Cover |
| ISBN | 9789559981756 |
| Publisher | DEWMINI PUBLICATIONS |


