Lakpura
Lakpura® · Knihy

Malkotuwe Gedara

Od152.54 CZK

From the publisher

ජීවිතය නම් අමුතුම තුරාසයකි. හෙණගෙඩි පාත්වන්නේ කල්තියා දැනුම් දී නොවේ. ඒවා කොතනින් ආරම්භ වී කොතනකදී කෙළවර වේදැයි අප නොදනී.

එසේ ගතවෙන හැම තත්පරයකම වටිනාකම පෙරට වඩා දැන් මට දැනේ. ඉතින් මා ජීවත් විය යුතු බව මට හැඟේ. ගෙවුන තත්පරවලට වඩා ගෙවෙන්නට යන තත්තපරවලට වටිනාකමක් මම නිසැකව දෙමි. වයලට් වෙනුවෙන් මගේම රෝස මලට මම පොරොන්දු වෙමි.

Malkotuwe Gedara by Linda Jayalath is a Sinhala book published by Authors Publication, listed under Fiction & Literature, Novels.

Book details

Titleමල්කොටුවේ ගෙදර (Malkotuwe Gedara)
AuthorLinda Jayalath
LanguageSinhala
Pages134
CoverSoft Cover
ISBN9786249981812
PublisherAuthors Publication

Technické údaje

GTIN / čárový kód9786249981812
Hmotnost zásilky187 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®