From the publisher
අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සමග පිටවීමට පැමිණි ආදිත්‍යතම වේගවත් ගමන බාල කරවූයේ සිතට දැනුණ අසාමානයහැගීමක් හේතුවෙනි. කාර්‍යාලයේ සේවක පිරිස රැස් වී සිටි පිරිස දෙස බැලු ආදිතයගේ ගමන නතර වූයේ ඔහුටත් නොදනීමය. ඒ ඇස් තමා ළග නැවතුණු බව දැනුණ නිකේෂි ගැස්සුණු තරම් ළග සිටි රෙශානිට ද දැනුණේ ඇය නිකේෂිගේ අතකින් අල්ලාගෙනසිටි බැවිනි. මොහොතක් නැවතුණු ආදිතය නිකේෂි දෙස බලාසිටියේ පුදුමයෙනි.
Mage Sihinaya Numbayi by Thilini Gunarathne is a Sinhala book published by Kavivara Publishers, listed under Fiction, Novels, Romance.
Book details
| Title | මගෙ සිහිනය නුඹයි (Mage Sihinaya Numbayi) |
| Author | Thilini Gunarathne |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789557283708 |
| Publisher | Kavivara Publishers |


