From the publisher
විරාජිනී හා කාන්ති වෙත
මාරුවෙන් මාරුවට බැලූ ඔහු
වීරසිරිය. ඔහුගේ පෙනුම
එදාට වඩා අද හාත්පසින්ම
වෙනස්ය. වෙනදා තිබූ
අහිංසක පෙනුම වෙනුවට
ඇත්තේ හමුදා නිලධාරියෙකුටම සරිලන
ප්රතාපවත්, තේජස් ගතියකි.
“විරාජිනී…..කාලෙකට
පස්සෙ….”
ඔහු දිගු කළ අතට විරාජිනී
සිය සුරත දුන්නාය. ඔහු
දෑතින්ම ඒ අත අල්වා
සෙලවීය.
“හරි සන්තෝෂයි.
හමුවුණාට….”
Maga Bala Hindimi Mama by Kamani Gunawardhane is a Sinhala book published by Sarasavi Publications, listed under Fiction, Novels.
Book details
| Title | මග බලා හිඳිමි මම (Maga Bala Hindimi Mama) |
| Author | Kamani Gunawardhane |
| Language | Sinhala |
| Pages | 248 |
| Cover | Soft Cover |
| ISBN | 9789553126122 |
| Publisher | Sarasavi Publications |


