From the publisher
නැතන් මැකාන් කැලැවේ කොළ කැටියකට යට වී සිටි උපන් හැටියේ ළදරුවකු සොයාගනියි' ඔහු සිතුවේ ඒ ළදරුවා මිගොස් ඇතැයි කියාය' එහෙත් එක් වරම ළදරුවා මියගොස් ඇතැයි කියාය' එහෙත් ' එක් වරම ළදරුවා ඉතාම සිගිති චලනයක් ඇති කරයි' ඒ අති විශේෂ මොහොතේදී නැතන්ගේ ජීවිතය සදහටම වෙනස් වෙයි' රෝහලේ බලධාරීන් ළදරුවා ඔහුගේ අත්තම්මාට භාර දුන් නමුත් ඇය එක් වරක් හමුවන්නට නැතත් බලවත් සේ පෙලබෙයි' හෙතම එකම සරල පොරොන්දුවක් ඇගෙන් ඉල්ලයි - යම් දවසක ළමයට නැතන් පෙන්වා - ''මෙයා තමයි ඔයාව කැලෙන් හොයාගත්ත එක්කෙනා '' යයි කීමට.
Ma Soyagath Oba by Menaka Priyantha Bandara is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | මා සොයාගත් ඔබ (Ma Soyagath Oba) |
| Author | Menaka Priyantha Bandara |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978955155986X |
| Publisher | Vidarshana Publishers |


