From the publisher
ලිලී ගේ මව ඔවුන් සමඟ කුඩා දූපතක තිබූ පැරණි නිවහනක පදිංචිව රහසිගත දිවියක් ගෙවනු ලබීය. නමුත් එහිදී සිදුවන යම් බියජනක සිදුවීම් නිසා ලිලී හා ඇගේ සොයුරිය ජෝජියානා දූපතෙන් පලාගොස් ලන්ඩන් නුවරට ගියහ. ඔවුනට එහිදී මුහුණ දීමට සිදුවන ත්රාසජනක අත්දැකීම් පිළිබඳව මෙම නිර්මාණයෙන් කියැවේ.
Lili by Manel Jayanthi Gunasekara is a Sinhala book published by Pahan Publications, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | ලිලී (Lili) |
| Author | Manel Jayanthi Gunasekara |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| Publisher | Pahan Publications |



