Lakpura
Lakpura® · Knihy

Lak Kurulu Nada

Od65.49 CZK

From the publisher

මේන් හි පැමිණ තාත්තා සමඟ විවාහ වු සාරාට

ඇනා හා කේලබ්ට මවක වීමට හැකි වේවි ද?

සොබාදහම හා පොර බදිමින් කටුක ප්‍රෙයරි දිවියට

අනුගත වීමට ඇය සමත් වේවිද?

ගිනිගෙන දැවෙන හිරු ඔවුන් එකිනෙකාගෙන්

වෙන් කරාවි ද?

සෙනෙහස පිරුණු කැදැල්ලක 'සදාකාලිකව සතුටින්'

ජීවත් වීමට වු කේලබ්ගේ පැතුම ඉටු වේවිද?

ඇමරිකානු ලේඛිකා පැට්‍රීෂියා මැක්ලාක්ලන්

මහත්මියගේ සම්මානනීය Sarath Plain and Tall

'Skylark' නම් වු, ලොව පුරා ජනාදරයට පත්

සිනමාපටයක් ද නිර්මාණය වී ඇත.

Lak Kurulu Nada by Pramoda Senevirathna is a Sinhala book published by Sangyatha Book Publishers, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleලාක් කුරුලු නද (Lak Kurulu Nada)
AuthorPramoda Senevirathna
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245666034
PublisherSangyatha Book Publishers

Technické údaje

Produkt č.LKCF638MDW
GTIN / čárový kód9786245666034
Hmotnost zásilky250 g
Madubashini
Váš poradce pro produkty

Madubashini Manažer

Máte dotazy k tomuto produktu, jeho velikostem nebo dopravě do vaší země? Oslovte přímo Madubashini — odpovědi obvykle přijdou do několika hodin během srílanské pracovní doby.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®