From the publisher
තුවාල සුවපත් වුවද ඒවාගේ කැළැලි හා සම්බන්ධ මතකය සමග පොර බැඳීම ජීවිත කාලයක් පවතින බව කියන මේ කතාව බාහිර හා අභ්යන්තරික සේම ඒකපුද්ගල හා සාමුහික කැළැලි සමග සාමය ඇති කර ගැනීමට තැත් කරන චරිත සමූහයක් වටා ආඛ්යනාමය ජීවිත ජාලයක් වියයි. ඒ ඔස්සේ ආදරය, විවාහය, ලිංගිකත්වය හා දේශපාලනය ඒකපුද්ගල මිනිසා හා සාමූහික මිනිසා එකට බැදලන සංකීර්ණ විලාස ගවේෂණය කරයි.
Kelelikarayo by Liyanage Amarakeerthi is a Sinhala book published by Vidarshana Publication, listed under Award Winners, Fiction, Fiction & Literature.
Book details
| Title | කැළැලිකාරයෝ (Kelelikarayo) |
| Author | Liyanage Amarakeerthi |
| Language | Sinhala |
| Pages | 332 |
| Cover | Soft Cover |
| ISBN | 9786245546497 |
| Publisher | Vidarshana Publication |


