From the publisher
පුංචි හදක
හුස්මන් සිරවී තිබුණා
නිදි නැති රැයක
සීතල මීදුම අතර
හදවත් රහසේ
පෙමින් කිති කැවුණා
විශ්වාසය ප්රේමයේ
අඩිතාලම බව කියාදුන්
ප්රේමණීයම
කව්යක අයිතිය
ඉරණමේ නුඹ නමින්
ලියවුණා...
Husmaka Redunu Adare by Sanjalee Vihanga Liyanage is a Sinhala book published by Sithuwili Publications, listed under Fiction & Literature, Novels.
Book details
| Title | හුස්මක රැදුණු ආදරේ (Husmaka Redunu Adare) |
| Author | Sanjalee Vihanga Liyanage |
| Language | Sinhala |
| Pages | 185 |
| Cover | Soft Cover |
| ISBN | 9786245673506 |
| Publisher | Sithuwili Publications |


