From the publisher
ට්රෝජන් නුවර හෙලන් මගේ රන් පාට කොණ්ඩය තියෙන රොබින් වගේ නම්, ඈ සටන් කර දිනා ගන්න තරම් වටිනා කෙනෙක් බව අවබෝධ වුණා. ඇගේ ඇස් දෙක.... ඒ නිල් ඇස් තරම් බලන්න ලස්සන වටිනා දෙයක් තවත් නැති බව මට දැනුණා. ඇගේ ඇසිපිය සැලීමෙන් මට කරපු දේ හිත ගන්න බැරි වෙයි.
Hithuwakkari by Manel Jayanthi Gunasekera is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | හිතුවක්කාරි (Hithuwakkari) |
| Author | Manel Jayanthi Gunasekera |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556912524 |
| Publisher | Wijesuriya Grantha Kendraya |



