From the publisher
ඒ දුටු හිරුමල වෙත
නුඹව ළගට ඇදගෙන වියරුවෙන් මෙන් සිපගන්නට සිතෙයි...නුඹෙ ගෙලේ ඇති සියුම් රේඛා රටාවන් මගේ දෙතොලින් උණුහුම් කරන්නට සිතෙයි... මගේ ප්රේමිය යැයි කියා තදින් බදා වැළදගන්නට සිතෙයි...නුඹේ අසල දැවටෙන්නට සිතෙයි...ප්රේමයෙන් උන්මන්තක වි ඇති සිත නුඹ අසල සින්නකරන්නට සිතෙයි.
Hithalu by තිසරණී ඩි නිර්මානි is a Sinhala book published by NOHANDUNANNI PUBLISHERS, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | හිතලු (Hithalu) |
| Author | තිසරණී ඩි නිර්මානි |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245558629 |
| Publisher | NOHANDUNANNI PUBLISHERS |



