Lakpura
Lakpura® · Knihy

Hithala Mal Wehi

Od146.35 CZK

From the publisher

ප්ලීස් මාව ක්වාටස් එකට දාන්න. මට මෙහෙම ඉන්න බැහැ

ඇස් වල කඳුලු පුරවගෙන මං කියද්දි ඩේමියන් ගැස්සුණා. කඳුලු කියන්නෙ පුදුම මායමක්. අංශුමාත්‍රයක වේදනාවක් නැතුව මං වට්ටපු කඳුලු වලට ඩේමියන් කලබල වුණ තරමට ඒ මායාවෙ ඩේමියන් පැටලුන වග මට හොඳටම දැනුණා. ඒ ගැස්මෙන්ම ඩේමියන් මාව හරහට ඔසවලා ගත්තෙත් මගෙ අකමැත්ත අංශු මාත්‍රයකට මායිම් නොකර. ඉතිං ඊළඟ පියවරට අපි හිටියෙ ඩේමියන්ගෙ කාරයේ.

මොනවද කන්නේ.........?"

* බඩගින්න තිබ්බත් කන්න බැරි තරමට මං ස්ට්‍රෙස් වෙලා ඉන්නෙ ඔයාගෙ මේ බිහේවියර් පැටන් එක නිසා මිස්ට ඩේමියන් දුණු සිංහ. මට බයයි තරහයි ලැජ්ජයි. ඇයි මෙහෙම කරන්නෙ....?

Hithala Mal Wehi by Sadeesha Dolawatta is a Sinhala book published by Saravi Publications, listed under Fiction & Literature, Novels, Romantic.

Book details

Titleහීතල මල් වැහි (Hithala Mal Wehi)
AuthorSadeesha Dolawatta
LanguageSinhala
Pages344
CoverSoft Cover
ISBN9786246168308
PublisherSaravi Publications

Technické údaje

GTIN / čárový kód9786246168308
Hmotnost zásilky418 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®