From the publisher
" කිසියම් භික්ෂු නමක් තම ඍද්ධි බලයෙන් 'සරභූ' නම් ගගේ සැඩ පහර නැවැත්වුවා ද එසේ කළ ඒ 'ගවම්පති'නම් භික්ෂුව රාගාදි කෙලෙස් සතුරන් ගෙන් තොර ය. නිකෙලෙස් ය.සියලු කෙලෙසුන් නසාදමා භව ගමන අවසන් කළ ඒ මහා මුනිවරයාට දෙවියෝ වැද නමස්කාර කරති."
Gawampathi Maha Rahathan Wahanse by ගායාන් චානුක විදානපතිරණ is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Academic & Reference, Buddhism, Historical.
Book details
| Title | ගවම්පති මහ රහතන් වහන්සේ (Gawampathi Maha Rahathan Wahanse) |
| Author | ගායාන් චානුක විදානපතිරණ |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556862027 |
| Publisher | දයාවංශ ජයකොඩි ප්රකාශන |


