Lakpura
Lakpura® · Knihy

Digama Diga Diga Detha

Od147.59 CZK

From the publisher

" වී දවස්වල පොඩිඩියෙ හඳ පායා ගෙන ආවා. උඹ වගේම පොඩි කෙල්ලෙක් නොදන්න කමට හඳ එළිය එක්ක හිනා වුණා. හඳ එළිය අපි දෙන්නව රිදියෙන් නෑවෙව්වා. ඒත් පොඩ්ඩියෙ ලොකු අප්පෙ මගෙ කනට කරලා ගායනා කරලා තිබුණෙ වෙස්සන්තර ජාතකය. මේකයි මං උඹට කියන්නෙ. හඳ එළිය දිළිසුණාට අල්ලන්ඩ බෑ. අපට අයිතිත් නෑ. උඹ වටේම තියෙන ගස්වල මල් පිපුණට ඒවා අයිති ගස්වලට, නන්නත්තාර වෙච්ච තනිකමක ඉන්න කොට හැට පැනපු මිනිහෙකුගෙ අතක, පයක, තොලක වුණත් උණුහුමක් දැනෙනවා. අයිතිකාරයො ඉන්න නිධාන අනවසරෙන් හාරන්න ගියොත් වස් වදිනවා.”

Digama Diga Diga Detha by Sumithra Rahubaddha is a Sinhala book published by Platform For Alternate Culture, listed under Fiction & Literature, Novels, Swarna Pusthaka 2026.

Book details

Titleදිගම දිග දිග දෑත (Digama Diga Diga Detha)
AuthorSumithra Rahubaddha
LanguageSinhala
CoverSoft Cover
ISBN978-62461070709
PublisherPlatform For Alternate Culture

Technické údaje

Hmotnost zásilky250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®