Lakpura
Lakpura® · Knihy

Des

Od87.17 CZK

From the publisher

"චූටි පුතේ.. චූටි පුතේ.."

ගජරාමෙට නින්දක් දාගෙන ඉද්දී කවුදෝ මන්දා මාව

එහාටයි මෙහාටයි හොල්ලන්න ගත්තා. ඇත්තටම මොකාද මේ

වසලයා...

"චූටි පුතේ..."

ඕං ආයෙත් පාරක් ... මං ඇස් දෙකෙන් එක ඇහැක්

විතරක් ඇරලා බැලුවා. ම්හ්.. කට්ට කළුවරයි.

"කොලුවො .. නැගිටපං.. ආං අර ඉසකුඩිච්චිය ඇවිත්.."

දෙයියනේ ... මට ඒ පාර තමයි වැඩේ මීටර් උනේ. මේ

අපේ ආච්චිනෙ. එයා ඇරුනම මට චූටි පුතේ කියලා කතා කරන්න

වෙන කෙනෙක් නැහැ.

ඒත් ආච්චි මොකද මේ ලයිට් එකවත් නොදා කාමරේට

රිංගුවෙ. අනේ අම්මපා කොල්ලෙක් නිදන් ඉන්න කාමරේට

මෙහෙමත් එනවද ගෑණු ළමයි...?

"කවුද ආච්චියෙ ඉසකුඩිච්චිය..? "

නින්ද කඩපු තරහට කටට සුද්ධ සිංහල වචන පේළියක්

ගලාගෙන ආවත් ආච්චිට ඕවා කියන්න පුළුවනෑ . ඉතිං මං

දැහැමින් සෙමින් කතාවට බැස්සා.

Des by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Creations, listed under Adult, Fiction.

Book details

Titleදෑස් (Des)
AuthorGayana S. Lakmali
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550929092
PublisherGaya Creations

Technické údaje

GTIN / čárový kód9789550929092
Hmotnost zásilky250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®