Lakpura
Lakpura® · Knihy

Dam Pata Kathawak

Od63.55 CZK

From the publisher

යුද සමයේ දකුණු ඇමෙරිකානු වනගත පෙදෙසකදී කළු ජාතික දැරියක ලෙස සැලි උපත ලබන්නිය' අන්න දිලිදු බව ඇය ජන්මයෙන්ම උරුම කර ගන්නීය' ගැහැණු යනු නිරන්තරව නිවසේ , ගොවිපොළේ හා සයනයේදිත් කබුරනු පිණිස උපන්නියකයි සැලිට ඒත්තු ගැන්වේ. නිබද වෙහෙසී වැඩ කරන ඇය ළදරු විදීම නිතර නිතරම කෙලෙසීමට ලක්වෙයි. කෙනෙකු සතු ෛධර්යයත් , ප්‍රබල විශ්වසාත් නිසාම, ජිවිතයේ සතුට හා නිදහසේ මිහිරියාව කෙනෙකුට සොයාගත හැකිද ? ඇය ඒ පැනයට පිළිතුරු සොයයි.

Dam Pata Kathawak by Shayaman Hemakody. is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleදම් පාට කතාවක් (Dam Pata Kathawak)
AuthorShayaman Hemakody.
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

Technické údaje

Hmotnost zásilky250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®