Lakpura
Lakpura® · Knihy

Dadayam Ballo

Od146.95 CZK

From the publisher

සිදු වූ කිසිවක ශේෂ වූ ප්‍රතිඵලයක් තව දුරටත් විමසන්නට නොගිය වෙඩික්කරුවා වහා වෑන් රියට ගොඩ වූ විගස රියදුරු වෑන් රථය වේගවෙන් ඉදිරියට ධාවනය කළේ වට කිසිවක් පිළිබදව අවධානයක් ලබා නොදෙමින්ය.ඒ සමගින්ම නැවතත් ඔහුගේ දුරකථනය නද දෙන්නට වූ අතර ඔහු එය සුරතට ගත්තේ සිය ස්වාමියාට කර්‍යයෙහි සාර්ථකත්වය පිළිබදව සැල කිරීමේ ආශාවෙනි.

"මොකද බල්ලෝ තොපි ෆෝන් ගන්නේ නැත්තෙ. තොපි දෙන්නට මං දැන් කෝල් සියයට වඩා ගන්න ඇති. ඉක්මනට ආපහු හැරිලා වරෙල්ලා. ඔය කෙල්ලට කිසිම කරදරයක් වෙන්න බෑ. කිසිම අනතුරක් නොවි මට ඔය කෙල්ල පන පිටින් ඕනෙ. අපේ ජීවිත තියෙන්නේ ඔය කෙල්ලගේ අතේ.

"වෙඩික්කරුගේ දෑත් වෙව්ලන්නට වූවේය. ඔහුගේ දෑස් ඉලිප්පි ගොස් තිබුණි. "බො..බොස් ම.. ම..මං කෙල්ලට තිබ්බා. කෙල්ල එතනමයි."ඔහු පැවසුවේ වෙව්ලන ස්වරයෙනි.

Dadayam Ballo by Sameera Ekanayake is a Sinhala book published by Grantha.lk, listed under Adult, Adventure, Fiction.

Book details

Titleදඩයම් බල්ලෝ (Dadayam Ballo)
AuthorSameera Ekanayake
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245572380
PublisherGrantha.lk

Technické údaje

GTIN / čárový kód9786245572380
Hmotnost zásilky250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®