Lakpura
Lakpura® · Knihy

Dadabbara Hitha Langa

Od147.10 CZK

From the publisher

''හරි, මම එදා එහෙම කිව්වා තමා. ඒත් මේ දැන් ඉඳන් තමුන් මගේ ඇස් මායිමේ ඉන්න ඕනා. මගේ ඇස් මායිමෙන් ටික වෙලාකට හරි ඈත් වුණොත් මතක තියා ගන්නවා, මම තමුසෙව හම ගහනවා!”

''ඇයි..? මාව ඔයාට එපානේ. එහෙනම් ඉතින් ජෙරාඩ් මාව උස්සන් ගියත් මොකද?”

''අවන්‍යා..!”

දුෂේන් කෙල්ලගේ නම කියලා කෑ ගැහුවේ කාමරේ දෙවනත් වෙන්න. අවන්‍යා එකපාරටම ගැස්සිලා ගියේ දුෂේන්ගෙ කටහඬේ සැරට.

''තමුසෙව ඌට දෙන්න ඕනානම් මම ඊයෙම දීලා එනවා. ඒත් තමුසෙව එහෙම ලේසියෙන් දීලා බෑ. තමුසෙට මතකද එදා තිලකවර්ධන එකේදි මට දාපු පාට් එක? මිනිස්සු ඉස්සරහා මාව කෑවා තමුසේ! ඒකේ රිටන් එක ළඟදිම හම්බ වෙනවා තමුසෙට අවන්‍යා.. එතකන් ටිකක් ඉවසලා ඉන්නවා.”

Dadabbara Hitha Langa by Alana Maduragoda is a Sinhala book published by Nohandunanni Publications, listed under Novels.

Book details

Titleදඩබ්බර හිත ළඟ (Dadabbara Hitha Langa)
AuthorAlana Maduragoda
LanguageSinhala
Pages312
CoverSoft Cover
ISBN9786246596460
PublisherNohandunanni Publications

Technické údaje

GTIN / čárový kód9786246596460
Hmotnost zásilky383 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®