From the publisher
ග්‍රන්ථයෙහි මුල් පරිච්ඡේදයෙන් මෝරි බෙර්න්ස්ටයින්ගේ ජීවිත දර්ශනය, අත්දැකීම් නිසා වෙනස් වී ගිය අයුරු දැක්වෙයි. දෙවන පරිච්ඡේදයෙන් බ්‍රයිඩේ ම:ර්ෆිගේ ජීවිත කථාවත්, එය ඇමෙරිකානු පුවත්පත් වල පළ වූ විට ඇති වූ ප්‍රතික්‍රියාවත් විස්තර වෙයි. තුන්වන පරිච්ඡේදය වෙන් වී ඇත්තේ බ්‍රයිඩේ ම:ර්ෆිගේ මරණයටත් මේ ආත්මභාවයේ උපතටත් අතර මැදි වූ ජීවිතය විස්තර කිරීම සඳහා ය.
Brayide Ma:rfi Saha Antharabhawaya by Kannimahara Sumangala Himi is a Sinhala book published by Rathna Poth Prakashakayo, listed under Academic & Reference.
Book details
| Title | බ්‍රයිඩේ ම:ර්ෆි සහ අන්තරාභවය (Brayide Ma:rfi Saha Antharabhawaya) |
| Author | Kannimahara Sumangala Himi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555692472 |
| Publisher | Rathna Poth Prakashakayo |


