From the publisher
ඒ කලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරීන් මෙහාට... මේ ගෙදරින් කොස් ඇට මාලුවක්.... වල් අඔ ඇඹුලක් එහාට.... කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ.
Awa Pelawiya by Deepthi Mangala Rajapakse is a Sinhala book published by Godage Book Emporium, listed under Award Winners, Fiction & Literature, Swarna Pusthaka.
Book details
| Title | අව පෑලවිය (Awa Pelawiya) |
| Author | Deepthi Mangala Rajapakse |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| Publisher | Godage Book Emporium |


