Lakpura
Lakpura® · Knihy

Amand

Od131.77 CZK

From the publisher

පාට කඩදාසි වල වාක්‍ය කිහිපයක් ලියූ අම්මා ඒවා වඩා ලොකු කොළයක ඇලවූවාය. ඇය බිත්ති පුරා ඒවා එල්ලුවාය.

ඔයා ළඟට කාර් එකක් එද්දි - අයින් වෙන්න නැත්නම් ඈතට දුවන්න.

මිනිස්සු ඔයාට හුගක් ළං වෙද්දි - එයාලගේ හැප්පෙන්න නැති වෙන්න එයාලට ඉඩ දෙන්න.

අනිත් අය හිනා වෙද්දි - අනෙක් අතට එයාලා එක්ක හිනා වෙන්න. පහලින් මෙසේ ලියා තිබිණි.

මුණේ ඉරියව් වලට, අනිත් පුද්ගලයා පෙන්වන ඉරියව්වම පෙන්වන්න උත්සාහ කරන්න.

අවුරුදු හතක් වූ මට අල්ලා ගැනීමට බැරි තරම් මෙය මදක් බරපතල වැඩි විය.

Amand by Maheshi Weerakoon is a Sinhala book published by Biso Prakashana, listed under Books, Fiction, Fiction & Literature.

Book details

Titleආමන්ඩ් (Amand)
AuthorMaheshi Weerakoon
LanguageSinhala
Pages222
CoverSoft Cover
ISBN9786246039097
PublisherBiso Prakashana

Technické údaje

GTIN / čárový kód9786246039097
Hmotnost zásilky284 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®