Lakpura
Lakpura® · Knihy

Alibaba Jek Ma

Od78.11 CZK

From the publisher

චීනය රටක් වශයෙන් ගත් කල අතීතයේ සිට ම යුද ගැටුම්, ස්වාභාවික ව්‍යසන, ආර්ථික අවපාතයන් ට නොඅඩුව මුහුණ දුන් රටක් වේ. නමුත් ඒ සෑම අවස්ථාවක දී ම අවස්ථා කළමනාකරණයෙන් යුතුව එම අභියෝගයන්ට මුහුණ දෙමින් නැගී සිටීමේ හැකියාව චීනයට තිබුණි. එහි නූතනවාදී උදාහරණය අලී බාබා නම් අන්තර්ජාල ව්‍යවසායකය නිර්මාණය කල ජැක් මා බවට ලොව ම පිළිගෙන තිබේ. මා ඕ සේතුංගේ මහා පා ගමනින් බිහි වූ චීන විප්ලවීය සමූහාණ්ඩුව නව ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය අරගලය තුළින් ගොඩ නැගුණු අන්තර්ජාල විප්ලවීය ව්‍යවසායකත්වයේ පුරෝගාමී චරිතය ඔහු නොවුණත්, අද වන විට එහි බලවත් නායකත්වය ඔහුට හිමි ව තිබේ. 80 දශකයේ සාර්ස් වසංගතයේ දී මුඛ ආවරණ පලැඳගෙන නිවෙස්හි සිට කටයුතු කරමින් ඒ බිඳ වැටීම් සහිත අභියෝගය ඔහු ජය ගත්තේ කෙසේ ද? ඒ වෙනුවෙන් ඔහු යොදාගත් උපාය උපක්‍රම මොනවා ද? ” අලිබාබා – ජැක් මා චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය ” නම් මේ කෘතිය ඒ ආකාරයේ අභියෝග ජය ගැනීම වෙනුවෙන් ලියවුණු අත් පොතකි. 

Alibaba Jek Ma by මොහොන් ශ්‍රියන්ත ආරියවංශ is a Sinhala book published by සුසර ප්රකාශන, listed under Biography, Business.

Book details

Titleඅලිබාබා ජැක් මා (Alibaba Jek Ma)
Authorමොහොන් ශ්‍රියන්ත ආරියවංශ
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553311443
Publisherසුසර ප්රකාශන

Technické údaje

GTIN / čárový kód9789553311443
Hmotnost zásilky250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®