Lakpura
Lakpura® · Knihy

3

Od63.64 CZK

From the publisher

මෙම පොත මගින්,පසුගිය වසර 34 ක දී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 1985 සිට 1999 දක්වා උසස් පෙළ උසස් පෙළ උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව ප්‍රශ්න පත්‍රත්, 2000 සිට 2017 දක්වා නිකුත් කළ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රත් ඇතුළුව සම්පූර්ණ පශ්න පත්‍ර 39ක බහුවරණ, ව්‍යුහගත රචනා, සහ රචනා පශ්නවල පිළිතුරු මෙන්ම බහුවරණ ප්‍රශ්න සඳහා විවරණ ද ආවරණය කැරේ. ග්‍රන්ථ මාලාවක් ලෙසින් ඉදිරිපත් කැරෙන පොත් පෙළහි තෙවැන්න මෙය වේ. මෙහි සියලු ම ප්‍රශ්න ඒකක අනුව වර්ග කර විවරණ ද ආවර්ණය කෙරේ.

3 by නන්දන ධර්මකීර්ති/එස්.ආර්. ධර්මකීර්ති is a Sinhala book published by මෙත්සර ප්රකාශකයෝ, listed under Advanced Level (A/L), School Books.

Book details

Titleජීව විද්‍යාව ඒකක අනුව වර්ග කළ ප්‍රශ්න පත්‍ර විවරණය (3)
Authorනන්දන ධර්මකීර්ති/එස්.ආර්. ධර්මකීර්ති
LanguageSinhala
CoverSoft Cover
ISBN9789554741034
Publisherමෙත්සර ප්රකාශකයෝ

Technické údaje

GTIN / čárový kód9789554741034
Hmotnost zásilky250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®