From the publisher
හිමාලයානු යෝගී ස්වාමි රාමා හිමාලයේ හිමෙන් වැසුණු උස් කඳු ශිඛර අතර හැදී වැඩී කෛලාස කූටයේ පාළු ගල් ගුහා තම වාසස්ථාන කොට උග්ර තවුස් දම් වඩා මහා යෝග බල ඇති කර ගෙන බටහිර විද්යාඥයන්ට අභියෝග කොට හදවත, රුධිර සංසරණය හා නාඩි වැටීමත් ශ්වසනයන් නතර කොට ප්රාතිහාර්ය පෑ විස්මිත යෝගියෙකි.
2 by තිලක කුඩාහෙට්ටි is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Biography.
Book details
| Title | හිමාලයානු යෝගී ස්වාමි රාමාගෙ නිල චරිතාපදානය (2) |
| Author | තිලක කුඩාහෙට්ටි |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556862720 |
| Publisher | දයාවංශ ජයකොඩි ප්රකාශන |



