Lakpura
Lakpura® · புத்தகங்கள்

Olimpashi Rudhiraya

இருந்துRs 3,654.30

From the publisher

එක් අවසන් ගවේෂණයක්...

මෙතෙක් කලකට සිදුවූ මහාත්ම පරිත්‍යාගයක්...

මාරාන්තික ගවේෂණයන් බොහොමයකට මුහුණදීමෙන් පසුව, පර්සි, ජේසන්, ඇනබෙත් හාඔවුන් ගේ මිතුරන්ට තවත් එක් අවසන් අභියෝගයකට එකා මෙන් පෙළ ගැසීමට සිදුවෙයි.

ඒ පොළෝ මාතාව වූ ගයියා අවදි වී ලෝකය විනාශ කිරීමට පෙර යෝධයින් ගේ හමුදාව පරදවා කඳවුරු ද්විත්වය බේරා ගැනීමේ සටනයි...

තවමත් බහුවිධ පෞරුෂ ආබාධයෙන් පෙළෙන දෙවිවරුන්ගෙන් ද ඔවුන්ට සහයක් නැත. ගයියා ගේ බලවත් යෝධයින් ගේ හමුදාවට එරෙහිව සටන් කිරීමට තරුණ උපදෙවිවරු සත්දෙනෙකුට පමණක් හැකි වේවි ද?

නමුත් ඔවුනට වෙනත් විකල්පයක් ද නොමැත. ඔවුන් දැනටමත් ඕනෑවට වඩා කැපකිරීම් සිදුකර ඇත. යම්  ‌හෙයකින් ගයියා අවදි වුවහොත්, සියල්ල අවසන් වනු ඇත...

Olimpashi Rudhiraya by Rusheni Maningamuwa is a Sinhala book published by Ashirwada Publishers, listed under Fiction, Thriller, Translations.

Book details

Titleඔලිම්පස්හි රුධිරය (Olimpashi Rudhiraya)
AuthorRusheni Maningamuwa
LanguageSinhala
Pages603
CoverSoft Cover
ISBN9786245519224
PublisherAshirwada Publishers

தொழில்நுட்ப விவரங்கள்

பொருள் எண்LK9899N8Z7
GTIN / பார்கோடு9786245519224
அனுப்பும் எடை703 g
Malaka
உங்கள் பொருள் ஆலோசகர்

Malaka மூத்த நிர்வாகி

இந்தப் பொருள், அதன் அளவுகள் அல்லது உங்கள் நாட்டுக்கு அனுப்புவது பற்றி கேள்விகள் உள்ளதா? Malaka வை நேரடியாகத் தொடர்பு கொள்ளுங்கள் — இலங்கை வேலை நேரங்களில் பொதுவாக சில மணி நேரங்களுக்குள் பதில் கிடைக்கும்.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்