Lakpura
Lakpura® · Bøger

Olimpashi Rudhiraya

Fra73.67 DKK

From the publisher

එක් අවසන් ගවේෂණයක්...

මෙතෙක් කලකට සිදුවූ මහාත්ම පරිත්‍යාගයක්...

මාරාන්තික ගවේෂණයන් බොහොමයකට මුහුණදීමෙන් පසුව, පර්සි, ජේසන්, ඇනබෙත් හාඔවුන් ගේ මිතුරන්ට තවත් එක් අවසන් අභියෝගයකට එකා මෙන් පෙළ ගැසීමට සිදුවෙයි.

ඒ පොළෝ මාතාව වූ ගයියා අවදි වී ලෝකය විනාශ කිරීමට පෙර යෝධයින් ගේ හමුදාව පරදවා කඳවුරු ද්විත්වය බේරා ගැනීමේ සටනයි...

තවමත් බහුවිධ පෞරුෂ ආබාධයෙන් පෙළෙන දෙවිවරුන්ගෙන් ද ඔවුන්ට සහයක් නැත. ගයියා ගේ බලවත් යෝධයින් ගේ හමුදාවට එරෙහිව සටන් කිරීමට තරුණ උපදෙවිවරු සත්දෙනෙකුට පමණක් හැකි වේවි ද?

නමුත් ඔවුනට වෙනත් විකල්පයක් ද නොමැත. ඔවුන් දැනටමත් ඕනෑවට වඩා කැපකිරීම් සිදුකර ඇත. යම්  ‌හෙයකින් ගයියා අවදි වුවහොත්, සියල්ල අවසන් වනු ඇත...

Olimpashi Rudhiraya by Rusheni Maningamuwa is a Sinhala book published by Ashirwada Publishers, listed under Fiction, Thriller, Translations.

Book details

Titleඔලිම්පස්හි රුධිරය (Olimpashi Rudhiraya)
AuthorRusheni Maningamuwa
LanguageSinhala
Pages603
CoverSoft Cover
ISBN9786245519224
PublisherAshirwada Publishers

Tekniske detaljer

Produkt №LK9899N8Z7
GTIN / stregkode9786245519224
Forsendelsesvægt703 g
Malaka
Din produkt-rådgiver

Malaka Senior-medarbejder

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Malaka direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent