From the publisher
එක් අවසන් ගවේෂණයක්...
මෙතෙක් කලකට සිදුවූ මහාත්ම පරිත්යාගයක්...
මාරාන්තික ගවේෂණයන් බොහොමයකට මුහුණදීමෙන් පසුව, පර්සි, ජේසන්, ඇනබෙත් හාඔවුන් ගේ මිතුරන්ට තවත් එක් අවසන් අභියෝගයකට එකා මෙන් පෙළ ගැසීමට සිදුවෙයි.
ඒ පොළෝ මාතාව වූ ගයියා අවදි වී ලෝකය විනාශ කිරීමට පෙර යෝධයින් ගේ හමුදාව පරදවා කඳවුරු ද්විත්වය බේරා ගැනීමේ සටනයි...
තවමත් බහුවිධ පෞරුෂ ආබාධයෙන් පෙළෙන දෙවිවරුන්ගෙන් ද ඔවුන්ට සහයක් නැත. ගයියා ගේ බලවත් යෝධයින් ගේ හමුදාවට එරෙහිව සටන් කිරීමට තරුණ උපදෙවිවරු සත්දෙනෙකුට පමණක් හැකි වේවි ද?
නමුත් ඔවුනට වෙනත් විකල්පයක් ද නොමැත. ඔවුන් දැනටමත් ඕනෑවට වඩා කැපකිරීම් සිදුකර ඇත. යම් හෙයකින් ගයියා අවදි වුවහොත්, සියල්ල අවසන් වනු ඇත...
Olimpashi Rudhiraya by Rusheni Maningamuwa is a Sinhala book published by Ashirwada Publishers, listed under Fiction, Thriller, Translations.
Book details
| Title | ඔලිම්පස්හි රුධිරය (Olimpashi Rudhiraya) |
| Author | Rusheni Maningamuwa |
| Language | Sinhala |
| Pages | 603 |
| Cover | Soft Cover |
| ISBN | 9786245519224 |
| Publisher | Ashirwada Publishers |


