Lakpura
Lakpura® · Livros

Muhunupothe Yathurupathin

A partir de€4.46

From the publisher

රුහිරු වගුරුවන අවිය අවියක් කර නොගෙන යොවුන් කවියන් "කවිය" අවියක් කර ගැනීම අප තුළ දනවන්නේ සුපසන් හැඟිමකි. මෙම කවි තුළ අඩුපාඩු සෙවීම නොකළ යුතු වුවද ඔවුන්ට සුන්දරත්වයේ නිවැරදි මඟ හඳුන්වාදීම බහුශ්‍රැත කවියන්ගේ යුතුකමකි. "මුහුණුපොතේ යතුරු පතින්" පොත් පිංච තුළින් අපේ ම්ව්බිමෙහි සතරදිග් භාගයේ මෙන්ම පිටරට ද සිටිනා යොවුන් කවියන් කිවිඳියන්ගේ නිර්මාණ එක මිටකට ගෙන දොරට වැඩුම ගැන අප සතුටු වෙමු.

Muhunupothe Yathurupathin by උපුල් දේවප්‍රිය is a Sinhala book published by Author Publication, listed under Academic & Reference.

Book details

Titleමුහුණුපොතේ යතුරුපතින් (Muhunupothe Yathurupathin)
Authorඋපුල් දේවප්‍රිය
LanguageSinhala
CoverSoft Cover
PublisherAuthor Publication

Detalhes técnicos

Produto nºLKNHZYQ7B5
Peso de envio250 g
Binupa
Seu consultor de produtos

Binupa Executivo(a)

Tem dúvidas sobre este produto, seus tamanhos ou o envio para o seu país? Fale diretamente com Binupa — as respostas costumam chegar em poucas horas durante o horário comercial do Sri Lanka.

Também pode gostar

Fale com um agente Lakpura®