Lakpura
Lakpura® · Raamatud

Muhunupothe Yathurupathin

Alates€4.48

From the publisher

රුහිරු වගුරුවන අවිය අවියක් කර නොගෙන යොවුන් කවියන් "කවිය" අවියක් කර ගැනීම අප තුළ දනවන්නේ සුපසන් හැඟිමකි. මෙම කවි තුළ අඩුපාඩු සෙවීම නොකළ යුතු වුවද ඔවුන්ට සුන්දරත්වයේ නිවැරදි මඟ හඳුන්වාදීම බහුශ්‍රැත කවියන්ගේ යුතුකමකි. "මුහුණුපොතේ යතුරු පතින්" පොත් පිංච තුළින් අපේ ම්ව්බිමෙහි සතරදිග් භාගයේ මෙන්ම පිටරට ද සිටිනා යොවුන් කවියන් කිවිඳියන්ගේ නිර්මාණ එක මිටකට ගෙන දොරට වැඩුම ගැන අප සතුටු වෙමු.

Muhunupothe Yathurupathin by උපුල් දේවප්‍රිය is a Sinhala book published by Author Publication, listed under Academic & Reference.

Book details

Titleමුහුණුපොතේ යතුරුපතින් (Muhunupothe Yathurupathin)
Authorඋපුල් දේවප්‍රිය
LanguageSinhala
CoverSoft Cover
PublisherAuthor Publication

Tehnilised andmed

Toode №LKNHZYQ7B5
Saatmiskaal250 g
Binupa
Sinu tootenõustaja

Binupa Spetsialist

Küsimusi selle toote, selle suuruste või teie riiki saatmise kohta? Võta otse ühendust Binupa'iga — vastused tulevad tavaliselt mõne tunni jooksul Sri Lanka tööajal.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt