From the publisher
රුහිරු වගුරුවන අවිය අවියක් කර නොගෙන යොවුන් කවියන් "කවිය" අවියක් කර ගැනීම අප තුළ දනවන්නේ සුපසන් හැඟිමකි. මෙම කවි තුළ අඩුපාඩු සෙවීම නොකළ යුතු වුවද ඔවුන්ට සුන්දරත්වයේ නිවැරදි මඟ හඳුන්වාදීම බහුශ්රැත කවියන්ගේ යුතුකමකි. "මුහුණුපොතේ යතුරු පතින්" පොත් පිංච තුළින් අපේ ම්ව්බිමෙහි සතරදිග් භාගයේ මෙන්ම පිටරට ද සිටිනා යොවුන් කවියන් කිවිඳියන්ගේ නිර්මාණ එක මිටකට ගෙන දොරට වැඩුම ගැන අප සතුටු වෙමු.
Muhunupothe Yathurupathin by උපුල් දේවප්රිය is a Sinhala book published by Author Publication, listed under Academic & Reference.
Book details
| Title | මුහුණුපොතේ යතුරුපතින් (Muhunupothe Yathurupathin) |
| Author | උපුල් දේවප්රිය |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| Publisher | Author Publication |


