Lakpura
Lakpura® · Książki

Yadam

Od30.81 PLN

From the publisher

"උත්තර දීපන්. කාලකණ්ණි ජරා ගෑනි. උඹ මගේ සොහොයුරිය විකුණුවා ද?"

"මැඩම් පියවරක් ආපස්සට තැබුවා ය. ඇගේ ලිපිය සෝපානයේ පාමුලට වැටුණි. "මා ළඟට එන්න එපා. මුළුතැන්ගෙට පලයන්".

"රූත්ගේ වයස අවුරුදු පහයි. ඇය පුංචි බබෙක්. මට හොරෙන් ඇය විකුණුවා නේද?".

ඇගේ දෑත් වෙවුලන බව පෙනිණි. කවුළුව අතරින් ගෙතුළට විහිදුණු හිරුඑළිය රෝස පැහැති විය. මම තවත් පියවරක් ඉදිරියට තැබූ විට, ඇයව අතින් ඇල්ලීමට තරම් ළං වීමි.

"ඉසබෙල්! ඉසබෙල්! " බෙකී යළිත් කෑගැසුවා ය".

Yadam by Gunadasa Yapa is a Sinhala book published by EWINGS PUBLICATION, listed under Adult, Fiction, Translations.

Book details

Titleයදම් (Yadam)
AuthorGunadasa Yapa
LanguageSinhala
Pages338
CoverSoft Cover
ISBN9786245462018
PublisherEWINGS PUBLICATION

Dane techniczne

GTIN / kod kreskowy9786245462018
Waga przesyłki412 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®