Lakpura
Lakpura® · Książki

Winawak Regena Giya Daruwa

Od19.60 PLN

From the publisher

කිසිදු මං සලකුණක් නැති වන ලැහැබවලින් වේලී තිබූ මුල්ලිවයික්කාල් ප්‍රදේශය ගන කැළෑවක් බවට පත් ව තිබූණි.ඒ වන ලැහැබ් තුළ පක්ෂීහු රහසේ බිත්තර දමා ඇති සේ ය.ඒ දරුවා එම වන ලැහැබ් අතරේ නොපෙනී ගියේ ඇයි ද කියා ඔහු මිමිනුවේ ය. හිස් සුළඟ පැමිණ මුහුණේ ගැටී ඔහුගේ මතක සාගරයේ රැළී බිඳ හෙළුවේය.

අධිකාරීවරයා නල්ලසාමිගේ මළ සිරුර පිළිබඳ සැලකිල්ලක් නො දැක්වුව ද ඔහුගේ ප්‍රශ්න දහස් ගණනකට පිළිතුරු දීමට අපට සිදුවිය.අවසානයේ අසවල් තැනට ගෙනිහින් වළදාපල්ලා යන නියෝගය ලැබුණි.ඔහු සදහන් කළේ අපගේ පැල්පත් පිහිටා තිබෙන කඳුකර පෙදෙසේ ස්ථානයකි.අපි නැවතත් මළ සිරුර ඔසවාගෙන කන්ද නගින්නට වූයෙමු.කාලය ගෙවී ගියත් ම මැස්සේ බර ද වැඩි විය.උරපත්ත දැවී යන්නාක් සේ දැනුණි.දුර්ගන්ධය ද ඉසිලිය නොහැකි තරම් ය.කෙසේ හෝ සියල්ල දරාගෙන යා යුතුයි.

වලවන් මගේ ග්‍රහණයෙන් මිදෙන්නට දැඟලුවේය.කකුල්වලින් ඇන්නේය.මගේ පපුවට අත තබා තල්ලු කලේය.''මම බිමින් තියන්න''මට එයා වීරත්වයට පත් කරලා අවසන් ගෞරව දක්වන්නට ඕනි.බිමින් තියන්න යි කියමින් අඬනන්නට පටන් ගත්තේ ය.ඔහුගේ හැඬුම් හඬ මගේ හඬ පරයමින්ඒ භූමිය පුරා පැතිර යන්නට විය.

Winawak Regena Giya Daruwa by Sarath Ananda is a Sinhala book published by Kadulla Publication, listed under Fiction.

Book details

Titleවීණාවක් රැගෙන ගිය දරුවා (Winawak Regena Giya Daruwa)
AuthorSarath Ananda
LanguageSinhala
Pages127
CoverSoft Cover
ISBN9786246296438
PublisherKadulla Publication

Dane techniczne

Produkt nrLKFDAFDKQ4
GTIN / kod kreskowy9786246296438
Waga przesyłki180 g
ISBN978-624-6296-43-8
Pages127
LanguageSinhala
PublisherKadulla Publication
Malaka
Twój doradca produktowy

Malaka Starszy specjalista

Masz pytania o ten produkt, jego rozmiary lub wysyłkę do Twojego kraju? Skontaktuj się bezpośrednio z Malaka — odpowiedzi zwykle w ciągu kilku godzin w godzinach pracy Sri Lanki.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®