From the publisher
බුද්ධිමත් මනුෂ්යයන් තම දැනුම් වැඩිකර ගැනීමට උපයෝගී කර ගන්නා ක්රම අතුරින් විද්යාවට පමණක් සීමා වූ විද්යාවේ විශිෂ්ට ලක්ෂණයක් ලෙසටත් එමෙන්ම විද්යාවේ ජීවය ලෙසටත් පරීක්ෂණ පැවැත්වීම දැක්විය හැකිය ඔබටත්, ඔබගේ දූ දරුවන් අනාය විද්යාඥයන් කරවීමේ සිහිනයක තිබේ නම් ඔවුන් අතටත් මෙම ‛විද්යා විනෝදය' පොත ලබා දී ඒ සිහිනය සැබෑ කර ගන්න.
Widya Winodaya by Anura C Perera is a Sinhala book published by Sarasavi Publication, listed under Fiction, Science Fiction.
Book details
| Title | විද්යා විනෝදය (Widya Winodaya) |
| Author | Anura C Perera |
| Language | Sinhala |
| Pages | 162 |
| Cover | Soft Cover |
| ISBN | 9789553121233 |
| Publisher | Sarasavi Publication |



