From the publisher
"වන තරණය " වුකලි දිගාමඩුලු ජන සංස්කෘතියේසමාජ, මානව විද්යාත්මක වටිනාකම් රැසක් කියා දෙයි . එමගින් ඉකුත් සියවසේ දිගාමඩුල්ලේ ජීවත් වු මිනිසුන්ගේ ජීවිතයෙන් බිංදු මාත්රයක් හෙළිදරව් කෙරේ. ඒ ඔස්සේ අතීත උරුමයක රසවත් තොරතුරු රැසක් ඉතා පහසුවෙන් දැනහදුනාගත හැකි ය.
Wana Tharanaya by Piyasena Kahandagamage is a Sinhala book published by Godage Book Emporium, listed under Children's Books.
Book details
| Title | වන තරණය (Wana Tharanaya) |
| Author | Piyasena Kahandagamage |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| Publisher | Godage Book Emporium |


