Lakpura
Lakpura® · Książki

Upeka

Od10.65 PLN

From the publisher

පද්මාවතී ළිප ළඟ බංකු පොඩ්ඩේ හිඳගෙන තේමිය කුමාරයා සිහිපත් කළා ය. පැවදිව හුදෙකලාව වනයෙහි වාසය කරන පුත් කුමරා බලන්ට පිය රජතුමා දිනක් ගියේ ය. ඔහු බලාපොරොත්තු වූයේ රළු වනයෙහි වන ඵල අහරකොට ගනිමින් ජීවත්වන තම පුත් කුමරා අතිශයින් කෘෂව ජරාජීර්ණව දුකට පත්ව ඇතැ යි කියා ය. එහෙත් බොහෝ පැහැපත්ව ප්‍රබෝධමත්ව ඔහු එහි පසුවනු දුටු රජතුමා මවිතයට පත්ව, මේ කටුක වනයෙහි මෙසේ පැහැපත්ව පසුවන්නේ කෙසේ දැ යි, ප්‍රශ්න කෙළේ ය. "අතුරනලද කොළ ඇතිරියෙහි තනිව නිදමි. කඩුගත්තාවූ රාජාරක්ෂකයෝ මා වටා නැත්තෝ ය. අතීතය ගැන සිතා ශෝක නොකරමි. අනාගත ප්‍රාර්ථනා ද නැත. වර්තමානයෙන් යැපෙමි. මේ නිසා පිය රජතුමනි මට මැනවින් නිදි ලැබේ. ශරීර වර්ණය පැහැපත් වේ. සෝ තැවුලක් නැත." තරුණ තේමිය තවුසා පිළිතුරු දුන්නේ ය.

Upeka by Jayasena Jayakody is a Sinhala book published by DAYAWANSHA JAYAKODI & COMPANY, listed under Fiction, Novels.

Book details

Titleඋපේකා (Upeka)
AuthorJayasena Jayakody
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556863420
PublisherDAYAWANSHA JAYAKODI & COMPANY

Dane techniczne

GTIN / kod kreskowy9789556863420
Waga przesyłki250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®