From the publisher
එවකට තමන් නොහඳුනන තරුණ කවියෙක්
1985 ජූලි 29 වනදා නවලිය පුවත්පතට 'බිරිඳ'
නමින් කවි පෙළක් ලියා තිබිණි.
සැමියෙකුගේ ආදරය හා උණුසුම පතන බිරියකගේ
සුසුම් වැල්වල සුවඳ කැටි වූ ඒ කවි පෙළ,
"සුන්දර සහ දේවින්ද" ලිවීමට තමා පෙළඹවූ බව
කතුවරයා පසු වදනින් සඳහන් කරයි.
Sundara Saha Dewinda by JAYAKODY SENEVIRATHNA is a Sinhala book published by Dayawansa Jayakody & Co – Book Publishers, listed under Fiction, Novels.
Book details
| Title | සුන්දර සහ දේවින්ද (Sundara Saha Dewinda) |
| Author | JAYAKODY SENEVIRATHNA |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556864663 |
| Publisher | Dayawansa Jayakody & Co – Book Publishers |


