Lakpura
Lakpura® · Książki

Sirakaru

Od29.06 PLN

From the publisher

වසර එකොළහකට පෙර, බෲක් සලවන් මරණයෙන් බේරුණේ අනූ නවයෙනි. ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ එම බිහිසුණු රාත්‍රියේ ඇසින් දුටු සාක්ෂි මත පදනම්ව, ඇගේ පෙම්වතා වූ ශේන් නෙල්සන්ව සිරගත කෙරිණි.

දැන් බෲක් නැවතත් සිය උපන් ගමට පැමිණ ඇත. ඇය එහි අධි ආරක්ෂිත බන්ධනාගාරයක හෙදියක ලෙස සේවයට බැඳෙයි. එහිදී ඇයට එක් රීතියක් අකුරටම පිළිපැදීමට සිදුවේ:

“කිසිවිටෙකත් සිරකරුවන් සමඟ පෞද්ගලික සබඳතා පවත්වන්න එපා.”

නමුත් බෲක් හට එම රීතිය කැඩීම වැළැක්විය නොහැක. මන්ද, ෂේන් නෙල්සන් එම බන්ධනාගාරයේම සිරගතව සිටින බැව්නි. ඔහු තවමත් පවසන්නේ තමන් නිවැරදිකරු බවයි. ඔහු පවසන්නේ එදා රාත්‍රියේ සැබෑ අපරාධකරු තවමත් නිදැල්ලේ සිටින බවයි.

බෲක් වටා යටපත්ව තිබූ රහස් යළිත් හිස ඔසවන්නට ගනියි. ඇය වසර ගණනාවක් විශ්වාස කළ දේ සත්‍යයක් ද? නැතිනම් ඇය සිරකරුවකුගේ දැලකට හසුවී අවසාන දද

ඔබ වඩාත්ම බිය විය යුත්තේ බන්ධනාගාරයේ සිටින සිරකරුවාට ද, නැතිනම් ඔබ අසලම සිටින පුද්ගලයාට ද?

Sirakaru by Susitha Ruwan is a Sinhala book published by Ashirwada Prakashakayo, listed under Thriller, Translations.

Book details

Titleසිරකරු (Sirakaru)
AuthorSusitha Ruwan
LanguageSinhala
Pages320
CoverSoft Cover
ISBN9786246585594
PublisherAshirwada Prakashakayo

Dane techniczne

GTIN / kod kreskowy9786246585594
Waga przesyłki392 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®