Lakpura
Lakpura® · Książki

Singal Mam

Od26.11 PLN

From the publisher

''පුතාල ආවා”

මං කිව්වෙ එයාව සර්පයිස් කරන අදහසින්. හැබැයි එහෙම එකක් වුණේ නෑ.

"එහෙටත් ගොඩවුණේ”

සෞම්‍යා කිව්වෙ කාලීන වටිනාකමක් නැති පුවතක් ‛බ්‍රේකිං නිවුස්’ ගැහුව වගේ.

"ඇයි අද මොකද වුණේ?”

"එහෙමට මොනවත් වුණේ නෑ. ධනුක පුතයි නංගියි ටිකක් සැරට කතා කරනව ඇහුණ. නංගිට ඒගොල්ලො ගත කරන ජීවිත අල්ලන්නෑ. අපිටත් එහෙමනෙ. නංගී ඕපන් රිලේශන්ෂිප් කියල වචනෙකුත් පාවිච්චි කරා.”

"විවෘත සබඳතා.”

"මටත් තේරෙනව. ඇත්තටම මේගොල්ලො අර පර සංස්කෘතියද මේ රටේ පැළ කරන්න හදන්නෙ මහී?”

"මොකක්ද ඒ පාර මේ ඔයාට වෙලා තියෙන්නෙ. ලෝකෙ එක තැනක නෑ සෞම්‍යා. මං ඒ ලයිෆ් එකට එකඟයි කියනව නෙවෙයි. (අපේ කාලෙත් එහෙම එව්ව තිබ්බ නං... අම්මා... කොච්චර ෂෝක්ද?) ෆොරීන් කන්ට්‍රීස් වල ඔව්ව සුලබයි. එහෙම ආශ්‍රය නොකර කවුරුත් මැරි කරන්නෑ. සමහර රටවල එහෙම සොසයිටීස් හදාගෙන තියෙනව. නොලේජ්, සෙක්ෂුවල් ලයිෆ්, සෝෂල් ඩිසිප්ලින්, එඩල්ට් කෙයාර්, රිලේශන්ෂිප් සහ තවත් එව්ව තියෙනව. ඒව ඔක්කොම බලල තමයි ඒගොල්ලො තීරණය කරන්නෙ මැරි කරනවද නැද්ද කියල. අනික් එක තමයි ප්‍රපෝස් කරනව කියල ඒ දෙන්න විතරක් සංචාරෙකුත් යනව. සමහර විට රට ඇතුළෙ. එහෙම නැත්තං රටිං පිට.”

Singal Mam by Malik Thusitha Gunarathna is a Sinhala book published by Sooriya Publishers, listed under Books, Fiction, Fiction & Literature.

Book details

Titleසිංගල් මම් (Singal Mam)
AuthorMalik Thusitha Gunarathna
LanguageSinhala
Pages288
CoverSoft Cover
ISBN9786246446512
PublisherSooriya Publishers

Dane techniczne

GTIN / kod kreskowy9786246446512
Waga przesyłki357 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®