Lakpura
Lakpura® · Książki

Shwetha Kaluwara

Od19.73 PLN

From the publisher

.ඔය මන්ත්‍රීනායක මහත්තයා කලින් හිටියේ සී.අයි.ඩී එකේ නෙවෙයි මිස්.ඒ මහත්තය බඳින්න හිටියේ ළමයව කවුදෝ මිනිහෙක් මරල දාලලු.දැන් එ සිද්ධියට අවුරුදු තුනක් විතර වෙනවා මයේ හිතේ.ඒ මිනිමරුවව අල්ලගන්නලු මහත්තයා සී.අයි.ඩී එකට මාරු වෙලා ඇවිත් තියෙන්නේ.රියදුරා අතීත කතාව ගෙනනැර පාද්දි විහාරාගේ දෙනෙත් විශ්මයෙන් විසල්ව ගියේය.එම අහංකාර පෙනුමැති කඩවසම් මුහුණට හෝ අළු පැහැ තියුණු දෙනෙතට යටින් මෙවන් දුක් බර කතාවක් සැඟවී ඇතැයි ඇයට කිසිවිටෙක සිතී නොතිබුණි.ඈ මුව අයා රියදුරා දෙස බලා සිටියේ වැඩිදුර විස්තර දැනගැනීම උදෙසාය."බඳින්න හිටිය ළමයා ? එත් කොහොමද ඒ ළමයට එහෙම දෙයක් වුණේ?""ඒක නම් අපිත් හරියටම දන්නේ නෑ මිස්.කැම්පස් එකක ළමයෙක් කියලයි ආරංචිය.කැම්පස් එකේ ඇතිවුණූ රණ්ඩුවකදී මේ ළමයගේ ඔළුවට ගල් පරාක් වැදිලා තියනවා.ඉතිං ඒ ළමයට එවෙලේ සිහිය නැනි වුණාම ළමයි එයාව ඉස්පිරිතාලෙට ගෙනිහින්.ඇක්සිඩන්ට් වොඩ් කේ ඇඳක් වුඩ නිදාගෙන ඉද්දි තමයි කවුරුහරි ඒ ළමයගේ උගුරු දණ්ඩ කපලා මරල තියෙන්නේ.රියදුරාගේ දිර්ඝ විස්තර කිරිම අසා සිටි විහාරාගේ ලේ සීතල විය.

Shwetha Kaluwara by Kaushi Muthukumarana is a Sinhala book published by Grantha.lk, listed under Adult, Fiction.

Book details

Titleශ්වේත කළුවර (Shwetha Kaluwara)
AuthorKaushi Muthukumarana
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245572144
PublisherGrantha.lk

Dane techniczne

GTIN / kod kreskowy9786245572144
Waga przesyłki250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®