From the publisher
සෙනකඳ බිසෝබණ්ඩාර දේව වෘත්තාන්තය පිළිබඳ මෙතෙක් සිදු කර ඇති එක ම ශාස්ත්රීය විමැසුම මෙම ග්රන්ථය වන අතර, පුස්කොළ අත්ලිපි, ජනප්රවාද සහ ජනශ්රැති, ස්ථානීය නිරීක්ෂණ, දේව ස්තෝත්ර හා යාතිකා ආදි මූලාශ්ර මෙහි ලා පරිශීලනය කර ඇත.
Senakanda Bisobandara Puwatha by Nimesha Thiwankara Senevipala is a Sinhala book published by Samanthi Poth Prakashakayo, listed under History.
Book details
| Title | සෙනකඳ බිසෝබණ්ඩාර පුවත (Senakanda Bisobandara Puwatha) |
| Author | Nimesha Thiwankara Senevipala |
| Language | Sinhala |
| Pages | 119 |
| Cover | Soft Cover |
| ISBN | 9786242010212 |
| Publisher | Samanthi Poth Prakashakayo |


