From the publisher
"තෙරුවන් වන්දනාව" යනු ජීවිතයේ අවසන් කාලය ගෙවන
වයෝවෘද්ධ මාපියවරුන්ගේ හුදකලා බවට පිළියම් සෙවීමක්
නොවේ.
ළමා ළපටින්ගේ හික්මීම පිණිස මාපියන් විසින් කරවනු ලබන
කිසියම් පාඩම් මාලාවක් ද නොවේ.
"තෙරුවන් වන්දනාව" යනු බුද්ධිමත් මනුෂ්‍යයින්ගේ ආධ්‍යාත්මය
සුවපත් කර ගැනීම පිණිස පවතින අති ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙළක
එක්තරා නැවුම් අවස්ථාවකි. ඒ සඳහා කෙනෙකුගේ දනවත්කම,
උගත්කම ආදිය අදාළ වන්නේ නැත. අවශ්‍ය වන්නේ නිහතමානී
වු ශ්‍රද්ධාවන්තකම ය.
Sedehewathunge Wandana Potha by Kiribathgoda Gnanananda Thero is a Sinhala book published by Dayawansha Jayakodi Publisher, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | සැදැහැවතුන්ගේ වන්දනා පොත (Sedehewathunge Wandana Potha) |
| Author | Kiribathgoda Gnanananda Thero |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556861860 |
| Publisher | Dayawansha Jayakodi Publisher |


