From the publisher
"ඇයි තමුසෙ කිව්වේ හිනාවෙන්න හේතු හදන්න කියලා. ඉතින් මම හේතු හදනවා දැන් තමුසෙ හිනා වෙනවා."
"මම දැන් සර්ට ආදරේ නෑ".
"ම් හරි"
ඔහු පැවසුයේ පෙර මුහුණේ ඇඳෙන සිනහව අතුරුදහන් නොකරය.
"ඇයි සර් හිනාවෙන්නෙ".
"මට ආදරේ හිතුනොත් දිගැසි මට තමුසෙ ආදරෙයිද නැද්ද කියන එක ප්රශ්නයක් නෙමෙයි මම ආදරේ කරනවා... ඒ මගෙ හැටි"
Radhawari by Sithu Sithuwili is a Sinhala book published by NOHANDUNANNI PUBLISHERS, listed under Adult, Fiction, Romance.
Book details
| Title | රාධාවරී (Radhawari) |
| Author | Sithu Sithuwili |
| Language | Sinhala |
| Pages | 352 |
| Cover | Soft Cover |
| ISBN | 9786245558407 |
| Publisher | NOHANDUNANNI PUBLISHERS |



