From the publisher
දැනට හෙළි වී ඇති කරුණු කාරණා මත මහත් බලපෑමක් එල්ල වී ඇත්තේ ඉයන් කෙරෙහිය. මිස්ටර් ලී ඉයන්ගේ ලේ ඥාතියෙක් නොවේ. ඔහු මෙතෙක් කල් සිතා සිටියේ මිස්ටර් ලී ඔහුගේ පියාගේ වැඩිමහල් සහෝදරයෙකු බවය.
Pelapatha Soya Giya Diyaniya by Sirisena Rathnayake is a Sinhala book published by Pahan Publisher, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).
Book details
| Title | පෙළපත සොයා ගිය දියණිය (Pelapatha Soya Giya Diyaniya) |
| Author | Sirisena Rathnayake |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556674125 |
| Publisher | Pahan Publisher |


