From the publisher
ඔබ ඇවිදගෙන යන්නේ මරණය සමීපයෙන්. ඒත් ඔබ ජීවත් වෙනවා. මට ඔබ පේනවා. ඒත් මට සිංහයා පෙනෙන්නේ නැහැ. ඔහු එතැන සිටිනවා. එහෙත් හඳුනා ගැනීමට නොහැකියි. ඔබ ඔහු සොයා යනවා. ඔහු හමුවන්නේ ඔබගේ සොයා යෑම නතර කළ පසුයි. ඔබ ඔහු දුටුවත් හදුනාගන්නේ නැහැ. ඔහු නමක් නැති නොදන්නා පුද්ගලයෙකු පමණයි.
Ninnada by Chithra I. Perera is a Sinhala book published by Pahan Publisher, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).
Book details
| Title | නින්නාද (Ninnada) |
| Author | Chithra I. Perera |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556673197 |
| Publisher | Pahan Publisher |



