From the publisher
''ආදරේ කියන්නෙ මරණෙදීවත් වෙන් වෙන්නේ නැති දෙයක් මැණික.. ඔයාත් ඒ වගේ..'' ඔහු තවමත් නොවෙනස් ඇයගෙ සුන්දර වත දෙස බලා එසේ පැවසුයේ සිනාවකිනි.
''ඔයාව මට කලින් ම ලැබෙන්නෙ ඕනි අකේෂ.. අදටත් මං ඉන්නෙ ඒකයි.. මේ ආත්මේ අපි දෙන්නා එක්කම ඉවර වෙයි... ඊළඟ භවයෙ එකටම ඉන්න පුළුවන්...'' ඇය ඔහුගෙ ගත වටා සීකල සුළඟක් ව වෙලී ගියේ එසේ පවසමිනි.
''ආදරේ කරන්න ආදරේ ලබන්න ශරීරයක්ම ඕනි නෑ මවුනී... ඔයාට මං එදත් අදත් ආදරෙයි..''
Mathaka Mandira by Chandima Harshani is a Sinhala book published by Nisa bookland Pvt Ltd, listed under Novels, Romantic.
Book details
| Title | මතක මන්දිර (Mathaka Mandira) |
| Author | Chandima Harshani |
| Language | Sinhala |
| Pages | 399 |
| Cover | Soft Cover |
| ISBN | 9786245999354 |
| Publisher | Nisa bookland Pvt Ltd |



