From the publisher
ට්රෙල්කෝ තුන්වෙනි තට්ටුවේ පුංචි අනු නිවාසයක් කුළියට ගත්තා. ඒකෙ කලින් හිටපු පදිංචිකාරි, ඒ ගෙදරම ජනේලෙකින් එළියට පැනලා සියදිවි නසාගෙන තිබුණා.
ඒ ගැනුකෙනා යටිගිරියෙන් නගපු විලාපය, එයාගෙ උමතු බව, එයාගෙ ආත්මය…
හැමදේම ඒ ගෙදර බිත්ති වලට පවා කාවැදිලා….
හොද සිහියෙන් ඉන්න මනුස්සයෙක් නම් කවදාවත් ඒ ගෙදර කුළියට ගන්න එකක් නෑ. ඒත් ට්රෙල්කො ඒ ගෙදර කුලියට ගත්තා.
ඉතින්, හොඳට හරි නරකට හරි… එයා තමයි දැන් ඒ ගෙදර පදිංචිකාරයා.
එන්ඩ… අපි ඒ කුලී ගෙදර ඇතුළට ගිහින් බලමු…
Kuli Gedara is a Sinhala book, listed under Fiction & Literature, Novels.
Book details
| Title | කුලී ගෙදර (Kuli Gedara) |
| Language | Sinhala |
| Pages | 200 |
| Cover | Soft Cover |
| ISBN | 9789557468228 |



