Lakpura
Lakpura® · 书籍

Kuli Gedara

起价33.19 CNY

From the publisher

ට්‍රෙල්කෝ තුන්වෙනි තට්ටුවේ පුංචි අනු නිවාසයක් කුළියට ගත්තා. ඒකෙ කලින් හිටපු පදිංචිකාරි, ඒ ගෙදරම ජනේලෙකින් එළියට පැනලා සියදිවි නසාගෙන තිබුණා.

ඒ ගැනුකෙනා යටිගිරියෙන් නගපු විලාපය, එයාගෙ උමතු බව, එයාගෙ ආත්‍මය…

හැමදේම ඒ ගෙදර බිත්ති වලට පවා කාවැදිලා….

හොද සිහියෙන් ඉන්න මනුස්සයෙක් නම් කවදාවත් ඒ ගෙදර කුළියට ගන්න එකක් නෑ. ඒත් ට්‍රෙල්කො ඒ ගෙදර කුලියට ගත්තා.

ඉතින්, හොඳට හරි නරකට හරි… එයා තමයි දැන් ඒ ගෙදර පදිංචිකාරයා.

එන්ඩ… අපි ඒ කුලී ගෙදර ඇතුළට ගිහින් බලමු…

 

Kuli Gedara is a Sinhala book, listed under Fiction & Literature, Novels.

Book details

Titleකුලී ගෙදර (Kuli Gedara)
LanguageSinhala
Pages200
CoverSoft Cover
ISBN9789557468228

技术参数

GTIN / 条形码9789557468228
运输重量260 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问